Posts

Web Design Package from $299 , Responsive Design, Free Hosting and SSL included.

Image
Web Design Sri Lanka special promotion.  FREE SERVICES FOR START-UP COMPANY WEB DESIGN PROJECTS Free Cpanel hosting for 1 year Free SSL Certificate (  https :// ) for 1 year Free professional Email accounts Free stock photos / graphics Discount on Logo design and other stationary designs Discount for content writing / translations Read More

ජූම්ලා-ශ්‍රිලංකා නිල බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිලිගනිමු - Welcome to Official Blog of Joomla SriLanka!

මම ජූම්ලා නිර්වානිජ්‍ය නිදහස් කේත අන්තර්ගත කලමනාකරණ පද්ධතිය භාවිතා කර අන්තර්ජාල අඩවි නිර්මාණය කිරීමේ කාර්යයේ වසර පහක් පමණ අත්දැකීම් ඇති නොබැඳි පරිගණක මෘදුකාංග ඉංජීනේරුවෙක් වෙමි. ඔබත් ජූම්ලා පද්ධතිය පිලිබඳ උනන්දු නම් හෝ ඔබට ජූම්ලා පද්ධතිය පිලිබඳ ගැටලු ඇත්නම් හෝ , මෙම අඩවිය හරහා, කාලවේලාව තිබෙන පරිදි ඔබට උදව් කීරීමට කැමැත්තෙමි. ඔබගේ ගැටලු මෙහි හෝ ජූම්ලා-ශ්‍රිලංකා හි පල කරන්න.