ජූම්ලා-ශ්‍රිලංකා නිල බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිලිගනිමු - Welcome to Official Blog of Joomla SriLanka!

මම ජූම්ලා නිර්වානිජ්‍ය නිදහස් කේත අන්තර්ගත කලමනාකරණ පද්ධතිය භාවිතා කර අන්තර්ජාල අඩවි නිර්මාණය කිරීමේ කාර්යයේ වසර පහක් පමණ අත්දැකීම් ඇති නොබැඳි පරිගණක මෘදුකාංග ඉංජීනේරුවෙක් වෙමි.

ඔබත් ජූම්ලා පද්ධතිය පිලිබඳ උනන්දු නම් හෝ ඔබට ජූම්ලා පද්ධතිය පිලිබඳ ගැටලු ඇත්නම් හෝ , මෙම අඩවිය හරහා, කාලවේලාව තිබෙන පරිදි ඔබට උදව් කීරීමට කැමැත්තෙමි.

ඔබගේ ගැටලු මෙහි හෝ ජූම්ලා-ශ්‍රිලංකා හි පල කරන්න.

Comments

Popular posts from this blog

The Evolution of Web Design in Sri Lanka

WEB DEVELOPMENT COMPANY IN SRI LANKA

Why Hire an Established Web Design Company in Sri Lanka?